එන්න.පිස්සු හැදුනු නොහැදුණු හැමෝම..
අමතක නොකර හුස්ම ගන්න.. අමතක වෙයි නැත්තං, මතක් කරලා හිනාවෙන්න.. නැත්නම් ඔයාට කඳුළුම පෙවෙයි. කෝ ඔයාගෙ හිත? පුළුවන් තරම් හිතන්න පිස්සු හැදෙනකම්. ඊට පස්සේ ඔයත් එන්න! පිස්සිගේ පලාමල්ල අවුස්සලා යන්න.... බලං ඉන්නවා මං. (පිස්සි)
No comments:
Post a Comment